සිංහල භාෂාවෙන් ඉංග්රීසි උගනිමු. Learn English in Sinhala
1. according to = එපරිද්දෙන්; කී පරිදි
2. on the alert = සෝදිසියෙන්; විපරම් ඇතිව
3. all at once = එකවරටම
4. to the bitter end = අවසානය දක්වාම
5. in any case = කෙසේ වෙතත්