මෙහිදී සාමාන්‍යන් Positive sentence සමඟ negative tag එකක්ද, Negative sentence සමඟ Positive tag එකක්ද යොදා ගනී
නිමල් ගුරුවරයෙක් නේද?
Nimal is a teacher, isn't he?
නිමල් ගුරුවරයෙක් නෙමේ නේද?
Nimal isn't a teacher, is he?
Nimal is a teacher, isn't he?
නිමල් ගුරුවරයෙක් නෙමේ නේද?
Nimal isn't a teacher, is he?