1. according to = එපරිද්දෙන්; කී පරිදි
2. on the alert = සෝදිසියෙන්; විපරම් ඇතිව
3. all at once = එකවරටම
4. to the bitter end = අවසානය දක්වාම
5. in any case = කෙසේ වෙතත්
6. in that case = එසේ නම්; එවිට
7. by chance = අහම්බෙන්
8. in the circumstances = ඒ අවස්ථාවෙහි; කරුණු තිබුණු හැටියට;
9. in due course = යථා කාලයෙහි
10. of course = සැබැවින්ම
11. on credit = ණයට
12. out of date = යල් පැනපු
13. up to date = මේ දක්වා; කාලයට ගැලපෙන
14. the other day = පසුගියදා
15. one fine day = දවසක්දා
16. day by day = දවසින් දවස
17. in broad day light = මහදවල්
18. the day before = ඉස්සරින්දා
19. at dead of night = මහ රෑ
20. in detail = විස්තර සහිතව
21. with difficulty = අමාරුවෙන්
22. at his discretion = ඔහුගේ අභිමතය අනුව
23. from a distance = දුරතියා
24. of no earthly use = කිසිම පලක් නැති
25. with ease = ඉතා පහසුවෙන්
26. in the event of = එසේ වුවහොත්
27. in any event = කෙසේ වුවත්
28. for ever = සදහටම
29. every now and then = නිතර නිතර
30. in every way = හැම ලෙසින්ම
31. for example = උදාහරණයක් වශයෙන් කියතොත්
32. to a great extent = බොහෝ සේ
33. as a matter of fact = ඇත්ත වශයෙන් කියතොත්;
34. without fail = නොවරදවාම
35. in good faith = අවංකවම; හොඳ හිතින්
36. how far = කොතරම් දුර
37. out of fashion = පැරණි; යල් පැනපු
38. at first sight = දුටු විගසම; බැලූ බැල්මට
39. in a fit of anger = හදිසි කෝපයෙන්
40. in a flash = ක්ෂණයකින්
41. as follows = පහත සඳහන් ලෙස
42. on foot = පයින්
43. and so forth = යන ආදී වශයෙන්
44. on all fours = හතරගාතෙන්
45. to and fro = එහාට මෙහාට
46. in future = මින් පසු
47. in general = සාමාන්‍යයෙන්
48. good for nothing = කමකට නැති
49. hale and hearty = හොඳ සනීපයෙන් සිටින
50. by heart = කට පාඩමින්
51. in a hurry = කලබලයෙන්
52. for instance = උදාහරණයක් වශයෙන් කියතොත්
53. in the first instance = මුලදී; පළමුකොට
54. in an instant = මොහොතකින්, ක්ෂණයකින්;
55. on one's knees = දණින් වැටී
56. at large = නිදැල්ලේ; නිදහසේ
57. at long last = අන්තිමේදී
58. at least = යටත් පිරිසෙයින්; කොහොම නමුත්;
59. on leave = නිවාඩු පිට
60. at leisure = අවකාශ ඇති ලෙසින්
61. little by little = ටිකෙන් ටික; ක්‍රමයෙන්
62. in a little while = ටික වේලාවකින්
63. all day long = දවස මුළුල්ලේම
64. before long = වැඩිකල් නොගොස්
65. at a loss = (කුමක් කළ යුතු දැයි) අවිනිශ්චිත
66. in love = ප්‍රේමයෙන්
67. in this manner = මෙසේ
68. no matter = කාරියක් නැහැ
69. in the meantime = ඒ අතර
70. by means of = මගින්; උපකාරයෙන්
71. by all means = හැම ලෙසින්ම; කොහොම නමුත්;
72. in memory of = සිහිවීම පිණිස
73. within living memory = මතක ඇති කාලයක
74. to my mind = මට සිතෙන හැටියට
75. presence of mind = ස්ථානෝචිත ප්‍රඥාව
76. at the moment = දැනට; මේ මොහොතෙහි
77. for a moment = මොහොතකට;
78. more and more = වඩ වඩා
79. more or less = ස්ථිරව නොකිය හැකි සේ; පමණ,
80. in every nook and corner = හැම අහුමුලු වලම;
81. at short notice = වැඩි දැනුම් දීමක් නැතුව
82. until (till) further notice = නැවත දන්වන තුරු
83. without notice = කලින් නොදන්වා
84. just now = මේ දැන්
85. now and then = ඉඳහිට
86. on and off = විටින්විට
87. once upon a time = එක් කලෙක; පුරාණයේ;
88. once in a way (while) = කලාතුරකින්
89. all at once = හදිසියෙන්; එක පාරටම
90. at once = වහාම; එකවිට
91. in order to = යමක් කිරීම පිණිස
92. every other day = දවසක් හැර දවසක්
93. owing to = නිසා
94. on one's own = තනිවම
95. for the most part = වැඩි වශයෙන්
96. in particular = විශේෂයෙන්
97. in person = පෞද්ගලිකවම; තමාම;
98. in place = සුදුසු තැන; සුදුසු ලෙස
99. out of place = නුසුදුසු ලෙස
100. in place of = වෙනුවට
101. to the point = ගැලපෙන
102. point of view = මතය
103. in position = නියම තැන
104. out of position = නියම තැනින් පිට
105. in a position to= (යමක් කිරීමට) හැකි
106. in possession of == අයිතිව;
107. by return of postm හැරෙන තැපෑලෙන්
108. for the present = දැනට
109. in the presence of = ඉදිරියෙහි
110. at any price = කීයකට නමුත්; මොනවා වුවත්;
111. in private = රහසිගතව;
112. under provocation = කුපිත වීම නිසා,
113. in public = ප්‍රසිද්ධියේ
114. on purpose = ඕනෑ කමින්ම
115. out of question = කිසිසේත් කළ නොහැකි
116. not quite proper = හරියටම සුදුසු යයි කිය නොහැකි
117. by rail = දුම්රියෙන්
118. at the rate of = බැගින්
119. at any rate = අඩු ගණනේ; කොහොම නමුත්;
120. within easy reach = =කිට්ටුව
121. on receipt of = ලැබුණු විට
122. on record =ලියා සටහන් කරන ලද;
123. with reference to = පිළිබඳව;
124. with regards to (as regards) (ඒ) සම්බන්ධයෙන්;
125. in relation to = පිළිබඳව; සම්බන්ධයෙන්
126. under repair = අළුත්වැඩියා කරනු ලබන
127. in the last resort = අවසාන උපාය වශයෙන්
128. with respect to = පිළිබඳව
129. in respect of = පිළිබඳව
130. in some respects = ඇතැම් කරුණු වලින්; සමහර කරුණු අනුව සලකන විට;
131. in all respects = හැම ලෙසින්ම;
132. at rest = නිශ්චල; මළ;
133. as for the rest = ඉතිරි අය (දේ) ගැන;
134. without result = නිශ්ඵලව
135. at one's risk = තමන්ගේම වගකීම පිට;
136. as a rule = සිරිත් වශයෙන්
137. for the sake of = උදෙසා; වෙනුවෙන්;
138. for God's sake = දෙවියන්ගේ නමින්;
139. for sale = විකිණීමට ඇති;
140. on a large scale = විශාල ලෙස
141. in search of = සෙවීම පිණිස
142. out of season = නුසුදුසු කාලයෙහි; යමක් නොලැබෙන කාලය
143. in secret = රහසින්
144. on shore = ගොඩබිම
145. in short = කොටින්;
146. out of sight = නොපෙනෙන
147. in silence = නිශ්ශබ්දව
148. on the sly = රහසින්;
149. out of sorts = මදක් අසනීප ඇති;
150. in spite of = නොසලකා
151. on the spot = එවේලෙහිම; එහිම;
152. step by step = ක්‍රමයෙන්; හෙමිහිට; අඩියෙන් අඩිය;
153. in suceession = එකපිට එක නොනැවත; පිළිවෙළින්
154. all of a sudden = හදිසියෙන්; එක පාරටම;
155. in support of = ආධාර වශයෙන්;
156. by surprise = හදිසියෙන්
157. on suspicion = සැකපිට
158. in tears = කඳුලු වගුරමින් අඬන
159. on good terms = මිත්‍රව සිටින
160. on bad terms = තරහෙන් සිටින
161. by then = ඒ කාලය වන විට
162. every now and then = කලින් කල නිතර; විටින් විට;
163. one in a thousand = විශිෂ්ට; බොහෝ කලාතුරකින් ලැබෙන;
164. in (on) time = නියම වේලාවට; ප්‍රමාද නොදී;
165. in good time = කල් වේලා ඇතිව
166. in no time = ඉතා ඉක්මනින්
167. time and again = නොයෙක් විට
168. from time to time = විටින් විට
169. at the same time = එකවිටම; එහෙත්;
170. for the time being = තාවකාලිකව; දැනට
171. at times = සමහර විට; බාග වේලාවට
173. in turn = පිළිවෙලින්
174. out of turn = පිළිවෙළ ඉක්මවා
175. in vain = නිකරුණේ; පලක් නැතිව;
176. on the verge of = ඉතා ආසන්නව; ඔන්න මෙන්න කියා
177. in the vicinity = අහල පහල; කිට්ටුව;
178. in view of = නිසා
179. with a view to = අදහසින්; බලාපොරොත්තුවෙන්;
180. by (in) virtue of = බලය අනුව; නිසා;
181. with one voice = ඒකමතිකව; එකහඩින්;
182. in deep (hot) water = අමාරුවේ; කරදරේ වැටී සිටින;
183. in a way = එක් විදියකින්
184. on the way = (අතර) මගදී
185. out of the way = දුර පිහිටි; පහසුවෙන් යා නොහැකි;
186. ways and means = උපායමාර්ග
187. as well = ඒ අරත්; තවද
188. as well as = එසේම; ද;
189. for a whille = ටික කලකට
190. on the whole = සාමාන්‍යයෙන්; හැම දෙයක්ම සිතා බැලූ විට;
191. at will = කැමති සේ
192. in a word = ඉතා කොටින්
193. year by year = අවුරුදු පතා
- Spoken English - Part One - Vocabulary - Bernard de Silva
No comments:
Post a Comment