Concrete and abstract nouns
Concrete nouns
දැකීමට, ඇසීමට, ස්පර්ශ කිරීමට, සුවඳ හෝ රස බැලීමට හැකි දෙයක් හැදින්වීමට ගන්නා නාම පද
sugar
water
Nimal
Abstract nouns
දැකීමට, ඇසීමට, ස්පර්ශ කිරීමට, සුවඳ හෝ රස බැලීමට නොහැකි ගුණයන් , ක්‍රියාවන් වැනි දේවල් හැදින්වීමට ගන්නා නාම පද.
friendship
kindness
childhood
anger
leadership
citizenship
kindness
childhood
anger
leadership
citizenship
Proper and common nouns
Proper Nouns (සංඥා නාම)
පුද්ගලයෙකු, ස්ථානයක් හෝ දෙයක් හැදින්වීමට ගන්නා නාම පද
සංඥා නාම පද සෑම විටම කැපිටල් අකුරකින් ආරම්භ වේ.
Nimal, Sanath
Sri Lanka, India
Colombo, London
Sri Lanka, India
Colombo, London
Common Nouns (පොදු නාම)
පොදුවේ ව්‍යවහාර කිරීමට ගන්නා නාම පද
boy, girl
man, woman
animal, bird
friend
tree
house
country, city
man, woman
animal, bird
friend
tree
house
country, city
Collective nouns(සමූහ නාම)
යම් සමූහයක් හැදින්වීමට ගන්නා නාම පද
group, team, flock, gang
a group of people
a gang of thieves
a flock of sheeps
a shoal of fish
a herd of cattle
a box of matches
a group of people
a gang of thieves
a flock of sheeps
a shoal of fish
a herd of cattle
a box of matches
Singular and plural nouns (ඒක වචන හා බහු වචන නාම පද)
dog - dogs
man - men
child - children
man - men
child - children
Countable and uncountable nouns(ගණන් කල හැකි හා ගණන් කල නොහැකි නාම පද)
countable
bottle : 1 bottle, 2 bottles
glass: 1 glass, 2 glasses
glass: 1 glass, 2 glasses
uncountable
water
sugar
tea
sugar
tea
Compound nouns
සංයුක්ත නාම පදයක් යනු වචන දෙකක් හෝ වැඩි ගණනකින් සාදන ලද නාම පදයකි. බොහෝ සංයුක්ත නාම පද (noun + noun) [නාම පද + නාම පද] හෝ (adjective + noun)[නාමවිශේෂණ + නාම පද] වේ. ඊට අමතරව [preposition + verb], [noun + verb] ආදී විවිධ ආකාර වලින් සෑදිය හැකිය. සෑම සංයුක්ත නාම පදයක්ම තනි ඒකකයක් ලෙස ක්‍රියා කරයි.
මේවා කීප ආකාරයක් දැකිය හැක.
වචන අතර space(හිඩැසක්), hypen(කෙටි ඉරක්) හෝ එකම වචනයක් ලෙස තිබිය හැකිය.
bus stop, swimming pool
father-in-law
football, whiteboard
father-in-law
football, whiteboard
Pronouns (සර්ව නාම)
References:
- https://www.englishclub.com/grammar/nouns-types.htm
No comments:
Post a Comment