1) Vowels - (ස්වරාක්ෂර, ස්වර, පණකුරු, ප්‍රාණක්ෂර)
2) Consonants - (ව්‍යංජනාක්ෂර, ව්‍යඤ්ජන, ගතකුරු, ගාත්‍රාක්ෂර)
Vowels
a, e, i, o, u
Consonants
b, c, d, f, g, h, j, k, l, m, n, p, q, r, s, t, v, w, x, y, z
Vowel sounds / Consonant sounds
Vowels 5ක් වුවද Vowel sounds ගණනාවක් ඇත. පහත වගුවේ Vowel sounds හා Consonant sounds දක්වා ඇත.
ශබ්ද කරන ආකාරය සහිත වගුව බැලීමට : Interactive Phonemic Chart
References:
- https://www.englishclub.com/pronunciation/phonemic-chart.htm

No comments:
Post a Comment